Diyawanna Kumariye Lyrics by Naada

 Diyawanna Kumariye Lyrics by Naada


දියවන්නා කුමාරියේ

නුඹ නිදනා නිà·ƒොල්මනේ

දෙරණට සඳ පළුà·€ එබෙනවා…


à·„ීන පේන à·ƒීනි බෝල

තක්à·‚ිලාà·€ වට කරලා

මගේ පුතා අකුරු කරනවා…


à·ƒුවට නිදන්නේ.. à·ƒිතුà·€ිලි යහනේ..

à·€ාමනයින් පවන් සලනවා…

à·„ෝ à·„ෝ à·„ෝ.. à·„ෝ à·„ෝ à·„ෝ..

නුඹව රකිනවා…..


à·„ුà·ƒ්ම බෙදන රූà·ƒ්à·ƒ ගස්

යාය පිටින් කාà·ƒිà·€ෙලා

ඉඩෝරයට à·„ේතු à·„ොයනවා…


දළ දිලිà·ƒෙන à·„à·ƒ්ති රජුන්

à·„ෙමින් à·„ෙමින් නිදි කරලා

à·ƒ්වර්ගයට යන්න හදනවා…


à·ƒුවට නිදන්නේ.. à·ƒිතුà·€ිලි යහනේ

à·€ාමනයින් පවන් සලනවා…

à·„ෝ à·„ෝ à·„ෝ.. à·„ෝ à·„ෝ à·„ෝ..

නුඹව රකිනවා…


පත්තිනියේ නුඹ නාඩන්

ඇය එතෙරක කාà·ƒි à·ƒොයයි

ඒ කාà·ƒිය රජුන් තනනවා…


රේණු තලා මල්ද තලා

තෙල් මල් ගෙන දෝත දරා

නිවන් යන්න පාර අහනවා…


à·ƒුවට නිදන්නේ.. à·ƒිතුà·€ිලි යහනේ..

à·€ාමනයින් පවන් සලනවා..

à·„ෝ à·„ෝ à·„ෝ.. à·„ෝ à·„ෝ à·„ෝ..

නුඹව රකිනවා…


Watch on YouTube:




Post a Comment

Previous Post Next Post