Waradak Kalath Sithakin Nowe Lyrics by Sanath Nandasiri
වරදක් කලà¶් à·ƒිà¶à¶šින් නොà·€ේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි..
ඔබ මෙන් ඇයà¶් - ඇය මෙන් ඔබà¶්
මට මාගෙ ඇස් දෙක වගෙයි..//
ඔබෙ ගිනි නිà·€ා ඇගේ à·ƒිචදවා
අප එක් à·€ෙලා කුමටදෝ..//
à·€ෙනසක් නොà·€ේ මගෙ à·„ිà·ƒ් අà¶ින්
පිසලන්නෙ කොයි කඳුල දෝ..
වරදක් කලà¶් à·ƒිà¶à¶šින් නොà·€ේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි..
ඔබ මෙන් ඇයà¶් - ඇය මෙන් ඔබà¶්
මට මාගෙ ඇස් දෙක වගෙයි..//
අසරණ ඔබයි à¶à¶±ි à·€ුනු ඇයයි
මට à·ƒාප කල යාà·€ිදෝ..//
ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන්
සමු ගන්න à·ƒිදු à·€ේà·€ිදෝ..
වරදක් කලà¶් à·ƒිà¶à¶šින් නොà·€ේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි..
ඔබ මෙන් ඇයà¶් - ඇය මෙන් ඔබà¶්
මට මාගෙ ඇස් දෙක වගෙයි..//
Watch on YouTube:
Post a Comment