Sililara Sitha Nayana Lyrics by Athula Adhikari

 Sililara Sitha Nayana Lyrics by Athula Adhikari


à·ƒිලිලාර à·ƒිත නයනා à·„ෘදේ à·ƒිඹිනා

කෝල නීල වදනා සවන පිනනා

මේ චන්ඩ à·ƒූර්ය නගරේ දූà·€ිලි සරනා

à·ƒෙවනැල්ල à·€ෙන්න ප්‍රේමී දාහය නිවනා

à·ƒිලිලාර à·ƒිත නයනා à·„ෘදේ à·ƒිඹිනා

කෝල නීල වදනා සවන පිනනා

මේ චන්ඩ à·ƒූර්ය නගරේ දූà·€ිලි සරනා

à·ƒෙවනැල්ල à·€ෙන්න ප්‍රේමී දාහය නිවනා


හද අරවින්දේ මතු දවසක පිපුණාà·€ේ

ගිනිගත් ඒ නගරේ

අතැර නොයනු මා ප්‍රේමියේ


à·ƒිලිලාර à·ƒිත නයනා à·„ෘදේ à·ƒිඹිනා

කෝල නීල වදනා සවන පිනනා

මේ චන්ඩ à·ƒූර්ය නගරේ දූà·€ිලි සරනා

à·ƒෙවනැල්ල à·€ෙන්න ප්‍රේමී දාහය නිවනා


මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාà·€ේ

දුක් ගිනි à·€ියැකේà·€ී

à·ƒොඳුරු නොà·€ෙද මා ප්‍රේමියේ


à·ƒිලිලාර à·ƒිත නයනා à·„ෘදේ à·ƒිඹිනා

කෝල නීල වදනා සවන පිනනා

මේ චන්ඩ à·ƒූර්ය නගරේ දූà·€ිලි සරනා

à·ƒෙවනැල්ල à·€ෙන්න ප්‍රේමී දාහය

à·ƒිලිලාර à·ƒිත නයනා à·„ෘදේ à·ƒිඹිනා

කෝල නීල වදනා සවන පිනනා

මේ චන්ඩ à·ƒූර්ය නගරේ දූà·€ිලි සරනා

à·ƒෙවනැල්ල à·€ෙන්න ප්‍රේමී දාහය නිවනා


Watch on YouTube:




Post a Comment

Previous Post Next Post