Gahaka Mal Pipila Lyrics by Karunarathna Diwlgane

 Gahaka Mal Pipila Lyrics by Karunarathna Diwlgane


ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

à·„ිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

නුඹට à·ƒිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි

නුඹට à·ƒිත බැඳි කාරනේ මම තවම à·ƒොයන්නෙමි


කතරෙ à·€ැලි කැට à·„ිරුට පෙම්

බැඳ ඇතත් ලෝ දහමෙන්

à·ƒොඳුරු à·€ැà·ƒ්සට දැà·€ෙන කතරත්

ආදරෙයි පණ මෙන්

ලොවට නොපෙනෙන අරුම à·ƒෙනෙà·„à·ƒ

ඒ වගේ මනරම්

කරනු බැරි තහනම්


ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

à·„ිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

නුඹට à·ƒිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි

නුඹට à·ƒිත බැඳි කාරනේ මම තවම à·ƒොයන්නෙමි


සඳට සදහට à·ƒෙනේ පෑ මුත්

උදුල තරු කැටයම්

à·„ිරුට පෙම් බැඳි එකද තරුවක්

à·ƒිටිය නොà·„ැකිද යම්

නුඹට නොà·„ැ‍‍‍ඟෙන මගේ ප්‍රේමය

ඒ වගේ මනරම්

පුදුම à·€ෙයි නුඹ නම්


ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

à·„ිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

නුඹට à·ƒිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි

නුඹට à·ƒිත බැඳි කාරනේ මම තවම à·ƒොයන්නෙමි


Watch on YouTube:




Post a Comment

Previous Post Next Post