Ahasin Eha Lyrics by Kasun Kalhara, Uresha Ravihari

 Ahasin Eha Lyrics by Kasun Kalhara, Uresha Ravihari


අහසින් එහා තරු මං දිගේ

පියඹන්න දැන් à·€ිහඟෙකු ලෙà·ƒින්..

අහසින් එහා à·ƒිà·„ිනය දිගේ

පියඹන්න නම් ආසයි ඉතින්..

à·„ිත කළඹමින් à·„ැඟුමන් ඇවිත්..

ඔච්චම් කලේ කවදාක à·„ෝ නොදැනුනු ලෙà·ƒින්

හද ගී පොතේ - සත්සර නැගේ - ඒ ආදරේ..


à·ƒිතුà·€ිලි කුà·ƒුම් à·€ිකසිත à·€ෙමින්

මකරන්ද à·ƒුවඳින් පිරේ..

ඔබගේ හඬින් à·€ිවරණ අරන්

ජීà·€ිතය ගීයක් à·€ුනේ..

දවසක ඉතින් කිරුලක් දරන්

ඔබ එන්න රැජිනක් ලෙà·ƒින්..

à·„ිත කළඹින් à·„ැඟුමන් එඹී

ඔච්චම් කලේ කවදාක à·„ෝ නොදැනුනු ලෙà·ƒින්..


අහසින් එහා තරු මං දිගේ

පියඹන්න දැන් à·€ිහඟෙකු ලෙà·ƒින්..

අහසින් එහා à·ƒිà·„ිනය දිගේ

පියඹන්න නම් ආසයි ඉතින්..

à·„ිත කළඹමින් à·„ැඟුමන් ඇවිත්..

ඔච්චම් කලේ කවදාක à·„ෝ නොදැනුනු ලෙà·ƒින්

හද ගී පොතේ - සත්සර නැගේ - ඒ ආදරේ..


Post a Comment

Previous Post Next Post