Sithin Prema Wadana Lyrics by Prasanga Thisera

 Sithin Prema Wadana Lyrics by Prasanga Thisera


නීල නුවන් ඇගේ


දිලිසෙන තෝඩු දෙකක් වාගේ


මහන්දහාස මුහුනේ

හරියට හැන්දැවක් වගේ


සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවි

මගේ ලයේ දැවටි දුක් තැවුල් නිවාවි

තරකා රිදි සිනාවන්

අහස් කුස මවා රාටාවන්

පීදෙනා මගේ හැගුම් සිත්තම්

මා දිව්ය අංගනාවී



දේ දුන්නේ හීන කැන්දු නීල වර්ණේ

නේත්‍රා මනරම්

රෑ කාලේ සේද රැන්දු කේශ සේනා මවනා සිතුවමි

මාලතී කොපුල් සිනාසී

ආදරේ දෝර ගලාවී

සුසුම් වැල් දෑසේ මියැදී...


සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවි

මගේ ලයේ දැවටි දුක් තැවුල් නිවාවි

තරකා රිදි සිනාවන්

අහස් කුස මවා රාටාවන්

පීදෙනා මගේ හැගුම් සිත්තම්

මා දිව්ය අංගනාවී


හැන්දෑවේ සයුරු තීරේ

කීව ගීතේ මාත්‍රා හුරතල්

මල් වාගේ කෝල බැල්ම

පෑයු මුනේ මායා විකුමන්

මාලතී කොපුල් සිනාසී

ආදරේ දෝර ගලවී සුසුම් වැල

දෑසේ මියැදී....


සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවි

මගේ ලයේ දැවටි දුක් තැවුල් නිවාවි

තරකා රිදි සිනාවන්

අහස් කුස මවා රාටාවන්

පීදෙනා මගේ හැගුම් සිත්තම්

මා දිව්ය අංගනාවී


නීල නුවන් ඇගේ

දිලිසෙන තෝඩු දෙකක් වාගේ


මහන්දහාස මුහුනේ

හරියට හැන්දැවක් වගේ


දෑස් පියන් නටවා

කෝල ඇහැක් වහලා

ප්‍රෙමි හිතක් දීලා

යනවද හීන හතක් මවලා


නීල නුවන් ඇගේ

දිලිසෙන තෝඩු දෙකක් වාගේ

මහන්දහාස මුහුනේ

හරියට හැන්දැවක් වගේ


දෑස් පියන් නටවා

කෝල ඇහැක් වහලා

ප්‍රෙමි හිතක් දීලා

යනවද හීන හතක් මවලා


දෑස් පියන් නටවා

කෝල ඇහැක් වහලා

ප්‍රෙමි හිතක් දීලා

යනවද හීන හතක් මවලා


ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ

අපි රජ වෙනවා අපි රජ වෙනවා


ඔය මොක මොක කීවත් එක එක තාලේ

මේකයි පිස්සුම පිස්සුම කාලේ

අපි හිනැහෙනවා අපි හිනැහෙනවා


අව්වට වැස්සට තෙමි තෙමි වේලී

අපි කල දේවල් හරිම ජොලී

වයසට ගියාම මොනවා කරන්නද

කරන්න දේවල් මුකුත් නැතී


ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ

අපි රජ වෙනවා අපි රජ වෙනවා

ඔය මොක මොක කීවත් එක එක තාලේ

මේකයි පිස්සුම පිස්සුම කාලේ

අපි හිනැහෙනවා අපි හිනැහෙනවා


ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ

යෞවනයයි අපෙ සුන්දර කාලේ

අපි රජ වෙනවා අපි රජ වෙනවා

ඔය මොක මොක කීවත් එක එක තාලේ

මේකයි පිස්සුම පිස්සුම කාලේ

අපි හිනැහෙනවා අපි හිනැහෙනවා


Watch on YouTube:




Post a Comment

Previous Post Next Post