Yanna Rata Wate Lyrics by Desman De Silva

Yanna Rata Wate Lyrics by Desman De Silva


 යන්න රට වටේ

එන්න මා ප්‍රියේ

ලස්සන ශ්‍රිලංකාවේ..

සීගිරියේ කැටපත් පවුරේ

තුන් සිංහලේ...


කන්ද උඩරටයි

පහත දුම්බරයි

වටේම මුතු පර මුහුදයි..

මල් වයසේ සදපාන වගේ

අනුරාපුරේ...


ලා..ලල ලලා ලලලා ලලා

නුවර වැවේ වැව රවුමේ

ලල් ලල් ලලල් ලා...

තුන් සිංහලේ...


ලාලල ලලා ලලලා ලලා

තිසා වැවේ හදපානේ

ලල් ලල් ලලල් ලා...

තුන් සිංහලේ...



වැවයි දාගැබයි

ගමයි පන්සලයි

සිංහල පොළව මගේ මේ....

ලස්සන ශ්‍රී ලංකාවේ

මේ රන් දිවයිනේ...


දේව මන්දිරේ

කදිර කෝවිලේ

ඝන්ඨා නද පැතිරෙන්නේ..

ලස්සන ශ්‍රී ලංකාවේ

මේ රන් දිවයිනේ....


ලා..ලල ලලා ලලලා ලලා

නුවර වැවේ වැව රවුමේ

ලල් ලල් ලලල් ලා...

තුන් සිංහලේ...


ලාලල ලලා ලලලා ලලා

තිසා වැවේ හදපානේ

ලල් ලල් ලලල් ලා...

තුන් සිංහලේ....


යන්න රට වටේ

එන්න මා ප්‍රියේ

ලස්සන ශ්‍රී ලංකාවේ..

සීගිරියේ කැටපත් පවුරේ

තුන් සිංහලේ...


කන්ද උඩරටයි

පහත දුම්බරයි

වටේම මුතු පර මුහුදයි..

මල් වයසේ සඳ පාන වගේ

අනුරාපුරේ..


ලා ලා ලා ලා ලා ලා ලා ලා

නුවර වැවේ වැව රවුමේ

ලල් ලල් ලලල් ලා...

තුන් සිංහලේ...


ලා ලා ලා ලා ලා ලා ලා ලා

කලා වැවේ හඳ පානේ

ලල් ලල් ලලල් ලා...

තුන් සිංහලේ.....

Post a Comment

Previous Post Next Post