Awasara Netha Mata Lyrics by Milton Mallawarachchi

 Awasara Netha Mata Lyrics by Milton Mallawarachchi

අවසර නැත මට ඔබෙ අත ගන්නට

බැමි බැඳ ඇත ලොà·€ සතර දෙà·ƒේ

එනමුදු උපදින à·„ැම බවයකදිම

මතු ඔබ à·„ිමි කර ගනිමි ළඳේ


බඔරෙකු වන්නට නොà·„ැකිà·€ ළත à·€ෙන

මා අබියස ඔබ නෙලුම නොà·€ේ

උල්පත වන්නට නොà·„ැකිà·€ ළත à·€ෙන

මා අබියස ඔබ සයුර නොà·€ේ


ඔහු රිදවන්නට ඔහු හඩවන්නට

බැරි කම මිà·ƒ ඔබෙ à·ƒිà·„ින ලොà·€ේ

ඔබ කැඳවන්නට ඔබ සතපන්නට

මා හද තුල ඉඩ නැතිà·€ නොà·€ේ

Post a Comment

Previous Post Next Post