Ekama Magaka Lyrics by Punsiri Soysa
එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක à·ƒෙවනැà·…ි පැටලෙන්නයි
à·ƒෙනේ දියෙන් මීà·€ිචපිරවෙන්නයි
මගේ පැà¶ුම ඔබ මට à·„ිමිà·€ෙන්නයි..//
à·€ැලේ පිපුණු මල නොà·€ේ à·€ැලට බර
බිඟුන් සරාà·€ී බැලුම් à·„ෙලා
à·„ිà¶ේ රැඳුණු පෙම් නොම දෙන් රටකට..//
මගේ ලොà·€ින් පිට නොයන් පලා..//
එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක à·ƒෙවනැà·…ි පැටලෙන්නයි
à·ƒෙනේ දියෙන් මීà·€ිචපිරවෙන්නයි
මගේ පැà¶ුම ඔබ මට à·„ිමිà·€ෙන්නයි..//
මගේ ලොවට සඳ ඔබේ à·ƒිඟිà¶ි මුà·€
අගින් එබේà·€ී à·„ැඟුම් මවා
ඔබේ පිනට මà¶ු මගේ ගෙපැල ළඟ..//
කුà·ƒුම් පිපේà·€ා පවන් සලා..//
එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක à·ƒෙවනැà·…ි පැටලෙන්නයි
à·ƒෙනේ දියෙන් මීà·€ිචපිරවෙන්නයි
මගේ පැà¶ුම ඔබ මට à·„ිමිà·€ෙන්නයි..//
Watch on YouTube:
Post a Comment