Ipadi Lowe Lyrics by H R Jothipala & Gration Ananda

 Ipadi Lowe Lyrics by H R Jothipala & Gration Ananda


à·„ා... à·„à·„à·„ා.. à·„ා à·„ා à·„ා...

à·„ා... à·„à·„à·„ා.. à·„ා à·„ා à·„ාà·„ා..


à·ƒිනහා... කඳුලූ...

එනවා... යනවා..


ඉපදී ලොà·€ේ නවාතැන්පලේ


මිනිà·ƒා රඟයි රංගනේ..

බවයෙන් බවේ à·€ිරාමේ අපේ..

කාලේ ටිකයි ජීà·€ිතේ..

à·ƒිනහා.. කඳුà·…ු..

එනවා.. යනවා...

බවයෙන් බවේ à·€ිරාමේ අපේ..

කාලේ ටිකයි ජීà·€ිතේ..

ඉපදී ලොà·€ේ නවාතැන්පලේ

මිනිà·ƒා රඟයි රංගනේ..


මේ à·ƒීන ගමනේ නැවතී ඉන්නා...


අම්බලමයි මාවතේ...

මේ පාà·…ු කතරේ ඔබ මා හමු à·€ී...

යා යුතු මග මෙය à·€ේ..

අහගන්න මිතුරේ ලෝකය කරළිය à·€ෙනවා

මායාà·€ේ නළුà·€ො අපි...

බවයෙන් බවේ à·€ිරාමේ අපේ..

කාලේ ටිකයි ජීà·€ිතේ..

ඉපදී ලොà·€ේ නවාතැන්පලේ

මිනිà·ƒා රඟයි රංගනේ..


නොනිවන්න මිතුරේ පහනේ ඡායා...

කිà·ƒිදා මේ අත්à·€ැලේ...

à·ƒුදීලේà·€ි à·ƒැමදා නාමේ ඔබගේ...

à·„ිරු à·ƒේ ආකාසයේ..

ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුà·€ේ

මේ ලෝක රඟමඬලේ...

බවයෙන් බවේ à·€ිරාමේ අපේ..

කාලේ ටිකයි ජීà·€ිතේ...

ඉපදී ලොà·€ේ නවාතැන්පලේ

මිනිà·ƒා රඟයි රංගනේ..

à·ƒිනහා.. කඳුà·…ු..

එනවා.. යනවා...

බවයෙන් බවේ à·€ිරාමේ අපේ..

කාලේ ටිකයි ජීà·€ිතේ...

ඉපදී ලොà·€ේ නවාතැන්පලේ

මිනිà·ƒා රඟයි රංගනේ..

à·ƒිනහා...

කඳුà·…ු...

එනවා...

යනවා...

Watch on YouTube:




Post a Comment

Previous Post Next Post