Kuweniye Lyrics by Charitha Attalage

 Kuweniye Lyrics by Charitha Attalage


කුà·€ේණියේ මා, කුà·€ේණියේ මම

තම්මැන්නා එනවා

රූබරියේ මා, රූබරියේ මම

ආලේ à·ƒොයා එනවා

සළුà·€ අරන් ගෙට පලයන් කුමරිය

නැවක නැගී මරු එනවා කුමරිය


කුà·€ේණියේ මා, කුà·€ේණියේ මම

තම්මැන්නා එනවා

රූබරියේ මා, රූබරියේ මම

ආලේ à·ƒොයා එනවා


à·€ියූ සළුà·€ නොම à·„ැරයන් කුà·€ේණියේ

ලාට රටින් දොà·ƒ් පැවරෙයි කුà·€ේණියේ

කිලිටි දෙපා මඩ තවරයි කුà·€ේණියේ

à·€ැà·ƒ්à·ƒ à·€ැටී තෙත තැවරෙයි කුà·€ේණියේ


නිරිඳුන් නුඹේ ආලේ නිà·ƒා

බෝ à·€ිපතක් à·€ෙනා, නොවඩින් සදා

මතු භවයේ මා හමුවන තුරා

ආලය පසෙක ලා à·„ිඳිමි මෙමා


සළුà·€ අරන් ගෙට පලයන් කුමරිය

නැවක නැගී මරු එනවා කුමරිය


කුà·€ේණියේ මා, කුà·€ේණියේ මම

තම්මැන්නා එනවා

රූබරියේ මා, රූබරියේ මම

ආලේ à·ƒොයා එනවා


නිරිඳුන් නුඹේ ආලේ නිà·ƒා

බෝ à·€ිපතක් à·€ෙනා, නොවඩින් සදා

මතු භවයේ මා හමුවන තුරා

ආලය පසෙක ලා à·„ිඳිමි මෙමා


Watch on YouTube:



Post a Comment

Previous Post Next Post