Mal Mitak Thiyanna Lyrics by Kasun Kalhara

Mal Mitak Thiyanna Lyrics by Kasu Kalhara


 à¶¸à¶½් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීà·€ිතේ à·€ිසල් නදී තෙරේ

තුරු à·„ිසත් මලත් ඔබයි මගේ


à·ƒොඳුරු කවි ලියාන à·„ිත් කොනේ

තාරුකා වහින රාත්රියේ

ගෙල වටේ à·€ෙලී හමා ඇදී නළ රැලී

ඔබයි මගේ


මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීà·€ිතේ à·€ිසල් නදී තෙරේ

තුරු à·„ිසත් මලත් ඔබයි මගේ


තුරු ලතා පවා දුකෙන් වගේ

අතවනා à·„ොයන්නෙ ඔබ කොà·„ේ

à·„ැන්දෑà·€ වගේ à·ƒෞම්ය à·€ී නිදා ඉන්න

මගේ හදේ


මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීà·€ිතේ à·€ිසල් නදී තෙරේ

තුරු à·„ිසත් මලත් ඔබයි මගේ


Watch on YouTube:




Post a Comment

Previous Post Next Post