Mandire Hade Lyrics by Dulan Arx

 Mandire Hade Lyrics by Dulan Arx


හිත වෑහී යාවී ආලෙන්

ම්ම්..හිත වෑහී යාවී දැන්

කල් නෑරී හීනේ යාදෙන්

මේ හීනේ ඈ වේවී නම්


මන්දිරේ හදේ ඔයා තියාලා

මං හිදිම් ලදේ දෙනෙත් අයාලා

දෙව් ලොවේ සරා සොයාන ආ මා

නිම් නොවේ හැගුම් ඔයා නිසා මා


ඒයි කෙල්ලේ

අද මං හොද සිහියෙන් ඔව්

නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්

පුර පෝයත් අමාවකයි මට

ඔයා නාව දාට හිස්නේ

චිත්‍රපට දර්ශන වගේ

අපි දෙන්නා මැවී දිස්වේ

හිදවන්න බෑ හිත සිහියක

ඔව් ඒක තමයි ප්‍රශ්නේ


නැහැ විනිශ්චය

පෙම සුන්දරම වැරැද්ද

නරක බඹරෙක් මං

ඔයා මල් කිනිත්ත

මිතුරුකමට එහා ගිය කැමැත්ත

මොලේට ඉන්නම නොදී

හදයි කලේ පෙරැත්ත


ඔව්! ගන්නම් කාලේ පස්සට ආයෙම

යන්නම් මං අපේ අවසන් වර හමුව දාට

මේ හිතේ තිබ්බ හැමදේම

එකක් ගානෙම නෑරම

කියාගන්නයි ඕන වුනේ

ඒක තමයි මේ වෑයම


මන්දිරේ හදේ ඔයා තියාලා

මං හිදිම් ලදේ දෙනෙත් අයාලා

දෙව් ලොවේ සරා සොයාන ආ මා

නිම් නොවේ හැගුම් ඔයා නිසා මා


දුර පාවී යා නම් මාගෙන්

ම්ම්..හිත පෑරී යාවී දැන්

මල්වාරේ ආයේ ආදෙන්

මේ හීනේ ඈගෙම දැන්


මන්දිරේ හදේ ඔයා තියාලා

මං හිදිම් ලදේ දෙනෙත් අයාලා

දෙව් ලොවේ සරා සොයාන ආ මා

නිම් නොවේ හැගුම් ඔයා නිසා මා


මන්දිරේ හදේ ඔයා තියාලා

මං හිදිම් ලදේ දෙනෙත් අයාලා

දෙව් ලොවේ සරා සොයාන ආ මා

නිම් නොවේ හැගුම් ඔයා නිසා මා


හේ...හේ..හේ..හේ..

හේ...හේ..හේ..හේ..

රා...රා..රා..රා...රා...

රා...රා..රා..රා...රා...

හේ...හේ..හේ..හේ..

හේ...හේ..හේ..හේ..

රා...රා..රා..රා...රා...

රා...රා..රා..රා...රා...


Watch on YouTube:




Post a Comment

Previous Post Next Post