Sarayatiyen Api Yanena Thura Lyrics by Wijaya Kumaranathunga

 Sarayatiyen Api Yanena Thura Lyrics by Wijaya Kumaranathunga


à·ƒැරයටියෙන් අපි යනෙන තුරා

à·ƒංà·ƒාරේ අපි එකට ඉමූ

à·ƒංà·ƒාරෙන් අපි සමුගන්නාදා

ඒ ගමනත් අපි එකට යමු


à·ƒැරයටියෙන් අපි යනෙන තුරා

à·ƒංà·ƒාරේ අපි එකට ඉමූ

à·ƒංà·ƒාරෙන් අපි සමුගන්නාදා


ඒ ගමනත් අපි එකට යමු


ජීවන මං පෙත මලින් à·ƒැදී ගීය

යුගයක නොà·€ ඔබ හමු à·€ූයේ

කටු කොà·„ොලින් පිරි කලල් à·€ියේ මා

තනිà·€ මියෙද්දිය හමුà·€ූයේ


මින් මතු මංපෙත මලින් සදන්නෙමි

ළතැà·€ුල් à·ƒෝ ගී නෑà·ƒෙන à·ƒේ

පමනක් නොà·€ මේ à·ƒංà·ƒාරේ

උපදින à·€ුà·€ මතු à·ƒංà·ƒාරේ


මතු à·ƒංà·ƒාරේ මා à·„ුරුබුà·„ුටිà·€

පෙම් කරන කල එලඹෙනදා

කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්

පතනෙමි සසරින් නික්මෙනදා


සන්à·ƒිදුà·€ා à·ƒිත පහන් කරන්නෙමි

මෙම පෙම කුලුදුල් පෙමය à·ƒිතා

එන්නමි පසුපස සන්à·ƒාරේ

කැපවෙමි ඔබ à·ƒිතු පෙමම à·ƒිතා


à·ƒැරයටියෙන් අපි යනෙන තුරා

à·ƒංà·ƒාරේ අපි එකට ඉමූ


à·ƒංà·ƒාරෙන් අපි සමුගන්නාදා

ඒ ගමනත් අපි එකට යමු


Watch on YouTube:




Post a Comment

Previous Post Next Post