Kotu Kali Soyala Lyrics by Mohidin Beg

 Kotu Kali Soyala Lyrics by Mohidin Beg

කෝටු කෑලි à·ƒොයාලා

පරඬැල් කොල ගෙනල්ලා

තාලයකට තියාලා

පොඩි කුරුà·…ු ගෙයක් සදාලා

පොඩි කුරුà·…ු ගෙයක් සදාලා

කෝටු කෑලි à·ƒොයාලා

පරඬැල් කොල ගෙනල්ලා

තාලයකට තියාලා

පොඩි කුරුà·…ු ගෙයක් සදාලා

පොඩි කුරුà·…ු ගෙයක් සදාලා


කැදැල්ලෙ උන් කිරිල්ලී

අන්න ගියා ඉගිල්ලී


කැදැල්ලෙ උන් කිරිල්ලී

අන්න ගියා ඉගිල්ලී

ළමෝ ලපටි උදම් à·€ී

අර ගයා නටති මගුල් ගී

කෝටු කෑලි à·ƒොයාලා

පරඬැල් කොල ගෙනල්ලා

තාලයකට තියාලා

පොඩි කුරුà·…ු ගෙයක් සදාලා

පොඩි කුරුà·…ු ගෙයක් සදාලා


කුරුà·…ු කෙà·…ී බලන්නේ

කිචි බිචි ගා අඬන්නේ


කුරුà·…ු කෙà·…ී බලන්නේ

කිචි බිචි ගා අඬන්නේ

සද්දෙට පොඩි ළමුන්නේ

අනේ පුංචි එකා බයයි නේ

කෝටු කෑලි à·ƒොයාලා

පරඬැල් කොල ගෙනල්ලා

තාලයකට තියාලා

පොඩි කුරුà·…ු ගෙයක් සදාලා

පොඩි කුරුà·…ු ගෙයක් සදාලා

කෝටු කෑලි à·ƒොයාලා

පරඬැල් කොල ගෙනල්ලා

තාලයකට තියාලා

පොඩි කුරුà·…ු ගෙයක් සදාලා

පොඩි කුරුà·…ු ගෙයක් සදාලා


Watch on YouTube:




Post a Comment

Previous Post Next Post