Ran Pokunen Lyrics by Ja Milton Perera
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
ආ ආ ආ ......ආ ආ ආ ......
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොà·„ේදෝ යන්නේ
නීල වරල පිට මැදට à·„ෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
නීල වරල පිට මැදට à·„ෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
මල් මද බිසවුන් à·ƒැà¶à¶´ෙන සඳ
ඇගේ ආදර මල් යහනේ ...
à·„ෝ..à·„ෝ..à·„ෝ..à·„ො..
මල් මද බිසවුන් à·ƒැà¶à¶´ෙන සඳ
ඇගේ ආදර මල් යහනේ ...
රකුà·ƒෙකු ඇවිදින් රුදුරු à·€ෙසක් ගෙන
නුරා රැගුම් පෑà·€ේ
නුරා රැගුම් පෑà·€ේ
à·„ෝ..à·„ෝ..à·„ෝ..à·„ෝ..
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
ආ ආ ආ ......ආ ආ ආ ......
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොà·„ේදෝ යන්නේ
නීල වරල පිට මැදට à·„ෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
කුමරු à·ƒිටිද්දී මලට මුà·€ාà·€ී
කුමටද à·€ෙà·„ෙà·ƒෙන්නේ
à·„ෝ..à·„ෝ..à·„ෝ..à·„ෝ..
කුමරු à·ƒිටිද්දී මලට මුà·€ාà·€ී
කුමටද à·€ෙà·„ෙà·ƒෙන්නේ
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇà¶ි
à·ƒුවදට රැවටෙන්නේ
à·ƒුවදට රරැවටෙන්නේ
à·„ෝ..à·„ෝ..à·„ෝ..à·„ෝ..
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
ආ ආ ආ ......ආ ආ ආ ......
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොà·„ේදෝ යන්නේ
Post a Comment