Sirawela Nawathila Lyrics by Senaka Batagoda

 Sirawela Nawathila Lyrics by Senaka Batagoda

à·ƒිà·„ින මවන්නැති අහස උසට තනියම

à·…ංà·€ෙන්න à·€ෙන්න ඇයි සමහර දුර

ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට

හදට දැනෙන දේවල් ඇයි එතරම් බර


à·ƒිරවෙලා නැවතිලා නැතිනම් à·ƒීමාවක

නිදහසේ ඉගිලිලා යමු එක රෑනක


à·ƒෑම දෙයම නිමවිය à·„ැක නිමේෂයක

එහෙම උනෝතින් මොනව à·„ිතන්නද

à·ƒිà·„ින à·€ිමන්වල කවුà·…ු පියන් à·„ැරුනම

අනන්තයට යනවාමයි ඒ මොà·„ොතෙම


à·ƒිරවෙලා නැවතිලා නැතිනම් à·ƒීමාවක

නිදහසේ ඉගිලිලා යමු එක රෑනක


à·ƒිරවෙලා නැවතිලා නැතිනම් à·ƒීමාවක

නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

Watch on YouTube:





Post a Comment

Previous Post Next Post