Sudu Gaume Ai Lyrics by Lahiru perera and Nathasha perera

 Sudu Gaume Ai Lyrics by Lahiru Perera and Nathasha Perera


à·ƒුදු ගව්මෙ ඇයි.. මඩ ගෑà·€ුනේ..

දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ..

බොර ගං දියේ.. මල් යයි ඇදී..

අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්..

ගං දෑල නම් නපුරුයි වගේ..

නාඩන් නගේ මං දැන් ලඟින් ඉන්නේ..

අයියා මගේ කවදත් à·„ොදයි..

à·ƒැමදා ළඟින් ඉන්නේ මගේ පණ à·ƒේ..


පුන් පෝදා à·ƒෑ මළුà·€ේ..

මට පිටුපා ඔබ උන්නේ..

à·ƒිටියා බලා ඔබ à·„ිනැà·„ෙයි කියා..

දුටුà·€ේ නෑ පියමං කලා..

සඳ එළියේම නොපෙනී ගියා..

à·ƒුදු ගව්මෙ ඇයි.. මඩ ගෑà·€ුනේ..

දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ..

බොර ගං දියේ.. මල් යයි ඇදී..

අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්...


අප්පච්චී ලඟ උන්නා..

නැද්දෝ අයියා දුටුà·€ේ..

à·„ිනැà·„ෙමි කියා මා à·ƒිතුවත් à·„ොරෙන්..

දුක ඉවසාන පිටුපා ගියා..

ඒ දුක් ගින්න හදෙà·„ී දරා..

à·ƒුදු ගව්මෙ ඇයි.. මඩ ගෑà·€ුනේ..

දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ..

බොර ගං දියේ.. මල් යයි ඇදී..

අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්..

ගං දෑල නම් නපුරුයි වගේ..

නාඩන් නගේ මං දැන් ලඟින් ඉන්නේ..

අයියා මගේ කවදත් à·„ොදයි..

à·ƒැමදා ළඟින් ඉන්නේ මගේ පණ à·ƒේ..


Post a Comment

Previous Post Next Post